තරු හුට පට

නොපෙනෙන මානයට ගිහින් ඉන්දික තොටවත්ත කියපු අපූරු කතාව (වීඩියෝ)

cover

ලංකාවේ ප්‍රවීණ ජෝතීශ්‍යෙව්දී ඉන්දික තොටවත්ත මහතා කියන්නේ  මුළු ලංකාවම වගේ දන්න පුද්ගලයෙක්නේ.

ඔන්න එයා පසුගිය දවසක දෙරණ නාලිකාවේ විකාශය වන  “ නොපෙනෙන මානය“ වැඩසටහන පැමිණ  අපූරු කතා ටිකක් කිව්වා.

එයා කියනවා එයාට දැන්  තේරෙනවාලු එයා පොරක් කියලා.

ඒ කතාව ගැන කියනවාට වඩා හොඳයි වීඩියෝව නැරඹූවානම්.

 

සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!