Gossip

ඉන්දු ශ්‍රි ලංකා සටන අවසන්

ඉන්දු ශ්‍රි ලංකා තරගය මීට සුළු මොහොතකට පෙර ඉන්දියානු කණ්ඩායමට විශිෂ්ට තරග ජයත්‍රහනයක් ලබාදෙමින් නිමා වුණා.

පලමු ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 205 ක් ලබාගත් අතර ඉන්දියානු ප්‍රථම ඉනිම සටහන් වුනේ ලකුණු 610 ට කඩුළු 6 ක් ලෙසයි.

ඒ අනුවා ශ්‍රි ලංකා කණ්ඩායමට ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 405 ක් අවශ්‍ය වුණා.කෙසේ වෙතෙත් තරගයේ 4 වන දිනය වන අද දින ශ්‍රි ලංකා කණ්ඩායමට සියලු දෙනාම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.
ඒ අනුව ඉන්දියානු කණ්ඩායමට ලකුණු 239 ඉනිමක ජයගුහනයක් හිමි වුණා.
මේ අතර රවිචන්ද්‍රන් අෂ්වින් සිය 300 වෙනි කඩුල්ල ලබාගැනීමට අද සමත් වුණා.

තරගයේ වීරයා බවට පත් වූයේ ද්විත්ව ශතකයක් ලබාගත් ඉන්දීය නායක විරාට් කෝලිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!