හොලිවුඩ්

සජීවී වැඩසටහනකදී සැමියෙකු බිරිඳට දුන්නු වදයක්!

22

රියැලටි වැඩසටහන අතරතුර ඇබැද්දියක් සිදුවෙලා තිබෙනවා. මේ වැඩසටහනට සහභාගී වෙන්නේ විවාහක කට්ටිය. ඒ කියන්නේ බිරිඳ සහ සැමියා. මේ වැඩසටහනේ ලබාදෙන එක එක අභියෝග ජයගෙන ඉදිරියට යන්න තමා තියෙන්නේ.

සජීවීව මේ වැඩසටහන යන අවස්ථාවක සැමියෙකු විසින් ප්‍රසිද්ධියේම සිය බිරිඳට පහරදෙනවා. වැඩේ කියන්නේ කවුරුත් ඒක නවත්තන්නවත් උත්සහ කරන්නේ නැහැ. මේක රියැලිටි වැඩසටහනක් නිසා බොරුවක් කියලත් සමහරු කියනවා.

හැබැයි මෙවැනි වැඩසටහන් මඟින් වැරදි පුර්වාදර්ශන ලැබෙනවා කියලා තියෙන මතවාද නිසා මේ වැඩසටහන ඉදිරියේදී තහනම් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය කියනවා.

11 22 33 44 55 66 77

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!