Gossip

දරුවන් සොරකම් කළ කාන්තාවකට, ගම්මු සිදුකළ අහස පොළව නුහුලන අපරාධය – වීඩියෝ

දරුවන් හොරකම් කළා කියන සිද්ධියකට කාන්තාවකට වදදී මරා දැමූ සිද්ධියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
බටහිර බෙන්ගාලයේදී ඔටෙරා බිබි නම්වූ 42 හැවිරිදි අදාල කාන්තාවට දරුවන් හොරකම් කිරීම නිසා ට්‍රැක්ටරයක බැඳ පහරදී ඝාතනය කර ඇති බවයි වාර්තා වුණේ.
තම දෙමව්පියන් සමග ජිවත්ව ඇති ඔටේරා සිද්ධිය වූ දා නිවසින් බැහැරව සැරිසරා තිබෙන අතර දස හැවිරිදි දරුවෙකු සොරකම් කළ බවට ගම්වැසියන් ඇයට චෝදනා කර තිබෙනවා.
එම සිද්ධියත් සමඟ කහලකාරීව හැසිරුණු පිරිසක් ඇයව ට්‍රැක්ටරයක බැඳ පොලු මුගුරු හා ගල්මුල්වලින් පහරදී හිස මුඩු කර ඇය මරා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
මියගිය මෙම කාන්තාව මානසික ආබාධයකින් පෙලෙමින් සිටි බවත් සඳහන් වනවා.

අදාල වීඩියෝව පහතින්….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!