හොලිවුඩ්

මෙන්න චාන්ස් එක – දුව බැන්දොත් බිලියනපතියෙක් වෙන්න පුළුවන් හැබැයි පොඩි අවුලක්!

cover

සිය දියණියට විවාහ කරගන්නා අනාගත ඕනෑම පුරුෂයෙකුට බිලියන ගණනක් මුදල් ලබාදෙන බව ඇයගේ පියා විසින් ප්‍රසිද්ධියේ පවසා තිබෙනවා.

අමෙරිකානු ඩොලරි 180,000,000 මුදල් සිය දියණිය විවාහ කරගන්නා පුද්ගලයාට මෙලෙස ලබා දෙන බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු හොංකොං රටේ බිලියනපති කෙනෙකු බව වාර්තා වෙයි.

2012 වර්ෂයේදී $ 60,000,000 ඇමරිකානු ඩොලර් මිලියන ඇයට වෙන්  කර ඇති අතර 2014 වර්ෂයේදී $ 120,000,000 මුදල් ලබාදීමට තීරණය කර ඇති අතර මෑතකදී $ 180.000.000 මුදල් ප්‍රමාණයකින් වැඩි කිරීමට තීරණය කර ඇත.

ඔහු විසින් මෙලෙස ඇයගේ දිවණිය සදහා විශාල දනස්කන්දයක් ලබාදීමට තීරණය කර ඇත්තේ විශේෂ වූ කාරණයක් සදහාය.

එම විශේෂත්වය නම් ඇය සමලිංගික කන්තාවක් වීමයි.

කෙසේ වෙතත් මේ වන තෙක් ඇයව ලබා ගැනීමට කිසිදු සහකරුවෙකු ඉදිරිපත් වී නොමැති බවයි වාර්තා වන්නේ.

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!