තරු හුට පට

හිරුණිකා කොළ ඇපල් වලින් හැඩවෙයි

මෙවර මැතිවරණයට තරග වදින බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සිය  සැමියාද සමග   මැතිවරණ ප‍්‍රචාරණය සඳහා පිටකොටුව පළමු සහ දෙවන හරස් වීදී වල සැරිසරමින් අත්පත‍්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන ලදී.  එහිදී එම ප්‍රෙද්ශයේ සිටින  පළතුරු වෙළෙඳුන් විසින්  ඇයව සුහද ලෙස පිළිගෙන   කොළ ඇපල් වලින් සැකසූ මාලයක් ඇගේ ගෙලට දමා සුබ පතන ලදී.

එම ඡායාරූප පහතින් බලන්න.

h1 h2 h3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!