Gossip

මිටිම ගායිකාව ලෙසින් ලෝක වාර්තා පොත් අතරට යමින් රටක් බබලවන්නට වෙර දරන අපේ රටේ පුංචි කෙල්ල – Real Life

උස් මිටිකම්, දුප්පත් පොහොසත්කම් හැකියාවට කිසිම වෙලාවක බාධාවක් වෙන්නේ නෑ.
ඒ විදිහට තම හැකියාවෙන් ලෝකයක් දිනන්න වෙර දරන පුංචි තරුණියක් ගැන අපිට හෝමාගම පැත්තෙන් අහන්න ලැබුණා.
මේ තමයි හිරුණි දිල්හාරා.
හිරුනි තමයි දැනට මෙරට ප්‍රසංග වේදිකාවේ මිටිම ගායිකාව විදිහට නම්දරා සිටින්නේ.
පුංචි සිරුරකට හිමිකම් කිව්වත් හැකියාවෙන්නම් හිරුනි හිනිපෙත්තටම ගිහින් කියන එක ඇයගේ ගායන හැකියාවෙන් මනාවට පෙන්නුම් කරනවා.
මෙය ලෝක වාර්තා පොත් අතරට එක්කරන්නත් හිරුණි සියලු කටයුතු සූදානම් කර අවසන් කියලත් ඇයව අපිට කිව්වා.
ඉතිං හිරුණි ගැන ඔබට කියන්න අපි ඇයව හොයාගෙන හෝමාගම ගොඩගමට ගියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!