Gossip

ක්‍රිකට් ක්‍රීඩකයෙක් සූර් වී හැමෝම ඉස්සරහ පිස්සු නටයි

Harmeet Singh කියන්නේ වයස අවුරුදු 19න් පහළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්.

මේ ක්‍රීඩකයා පසුගිය දවසක උදෑසන 07.15 ට විතර Andheri කියන දුම්රිය ස්ථානයේ පළවැනි වේදිකාවට ගිහින් තියෙනවා.

හැබැයි මේ ක්‍රීඩකයා ගිහින් තියෙන්නේ තමන්ගේ සුපිරි මෝටර් රථයෙන්.

මෙයා මෙහෙම මෝටර් රථයෙන් දුම්රිය ස්ථානයේ පළවැනි වේදිකාවට ඇවිත් තියෙන හේතුව මත්පැන්.

මත්පැන් පානය කරලා වාහනය පැදපු මේ ක්‍රීඩකයාට අන්තිමටම යන්න වෙලා තියෙන්නේ පොලිස් හිර කූඩුවට.

මේ වෙලාවේ ගොඩක් අය දුම්රිය ස්ථානයේ සිටියත් ඒ ස්ථානයෙන් ඉවත් වීම නිසා කිසිවෙකුටත් අනතුරක් සිදුවෙලා නැහැ.

2012 වර්ෂයේ 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය සඳහා උරදුන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි Harmeet Singh.

එපමණක් නෙවෙයි 2013 වර්ෂයේ IPL වෙනුවෙන් රාජස්ථාන් රෝයල් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරලා තියෙනවා.

singh_2949182 harmeet-2-759

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!