Gossip

පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය ගැන හරීන් කණගාටුවෙයි (වීඩියෝ)

cvr

පාර්ලිමේන්තුවේ සිදු වුණා බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.

පසුගියු දිනක පාර්ලිමේන්තුවේදී අමාත්‍ය හරින් ප‍්‍රනාන්දු මහතා අසැබි වචනයක් පිට කළ බවට සමාජ ජාල හරහා හඬ පටයක් හුවමාරු වුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් පිළිතරු ලබා දෙමින් වීඩියෝ පටයක් ඔහු ෆෙස්බුක් ගිණුම ඔස්සේ පල කර තිබෙනවා.

එහිදී එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් එම සිද්ධිය සිදු වුයේ කිසියම් පාර්ශවයකින් කළ සිද්ධියකින් බවත් ඔහු මෙහිදී පවසා තිබෙනවා. එහෙත් එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ද ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් එම සිද්ධියට ඔහු පාර්ලිමේන්තු නිතිය යටතේ ඕනෑම දඩුවමක් විදීමට තමා සුදානම් බවත් පවසනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!