Gossip

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරඟය තනිවම නරඹන ඇමති හරීන්ගේ ඡායාරූපය බුකිය රත් කරයි – Photos

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ (01) ශ්‍රීලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරඟය නැරඹීමට ගොස් සිටියා.
ඒ අනුව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම හමුවූ බවත්, ඔවුන්ව දිරිමත් කළ බවත්ය.
කණ්ඩායම වෙනුවෙන් තමන් සෑම විටම පෙනී සිටින බවත් එහි වැඩිදුරටත් සඳහන්ව තිබුුණා.
රජයේ මුදලින් නොව තමාගේ පෞද්ගලික මුදලින් ඕස්ට්‍රේලියාවට පැමිණි බවත් අමාත්‍යවරයා කියා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!