Gossip

පරිඝනක අපරාධ 3500

කුවේට් රාජ්‍යය තුල පසුගිය මාස 10ක කාල සීමාවේදි පරිගණක අපරාධ 3,500ක් වාර්තා වී ඇති බව කුවේට් පරිගණක ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අන්තර්ජාලය හරහා අපහසකිරීම් සහ අපයෝජනයන්ට ලක්කිරීම් සිදු වු පරිගණක අපරාධ අතර ඉහළින්ම ඇති බව කුවේට් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.

ජාතික සහ ජාත්‍යන්තර බලධාරීන්ගේ සහයෝගයෙන් නීති විරෝධි ආකාරයෙන් ක්‍රියා කළ විශාල වෙබ් අඩවි සංඛ්‍යාවක් අත්හිටුවීමට පියවර අන්තර්ජාල අපරාධ වැලැක්වීමට පිහිටුවා ඇති කුවේට් අධිකාරිය ප්‍රකාශ කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!