Gallery

Google බැලූනයට වායු පුරවද්දී හිල්වෙයි – ගුවන්ගත කිරීමට සියල්ල සුදානම්! (ඡායාරූප)

වඩාත් වේගවත් හා ගුණාත්මක අන්තර්ජාල පහසුකම් ලබාදීමේ නවතම වැඩපිළිවෙල වන Google Loon ව්‍යාපෘත්යට අයත් බැලූනයක් සීගිරියේ පැවැත්වෙන යොවුන් පුරය වැඩසටහනට සමගාමීව ගුවන් ගතකිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් එම බැලූනය ගුවන්ගත කිරීම ප්‍රමාද වන බව වාර්තාවෙයි.

එයට හේතුව අදාළ ගුවන් යානයට වායු සම්ප්‍රේෂණය කිරීමේදී බැලූනයට හානී පැමිණිමයි.

කෙසේ වෙතත් වෙබ් ගොසිප් වෙත වාර්තා වන අන්දමට අද පස්වරු 12.30ට මෙම ගූගල් බැලූනය ගුවන්ගත කිරීමට සුදානම් බව වාර්තා වෙයි.

මෙම ස්ථානයට ඩිගිටල් ඇමති හරීන් ප්‍රනාන්දු මහතාද මීට ස්වල්ප මොහොතකට පෙර පැමිණ තිබෙනවා.

g1 g2 g3 g4 g5 g6 g7 g8 g10 g11 g12 g14 g15 g16 g17 g113

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!