හොලිවුඩ්

Bra එක ගලවා Enrique වෙත විසිකළ කෙල්ල කවුද? (වීඩියෝ)

Enrique Iglesias යනු වර්තමාන තරුණ පරපුරේ වඩාත් ආකර්ෂණය දිනාගත්  තරුවක් කියලා කොයි කවුරුත් දන්න කාරණයක්නේ.

කොහොම වුණත් ඉකුත් දෙසැම්බර් 20 වැනිදා Enrique Iglesias ගේ ශ්‍රී ලංකාවේ පැවැති ‘Sex and Love’ප්‍රසංගයේදී ඔහු  වෙනත් ප්‍රසංගව වල ඉදිරිපත් කිරීම් කරන අවස්ථාවලදී  මුහුණ දෙන අත්දැකීමට  මෙවර ප්‍රසංගයේදීද ඔහු මුහුණ දුන්නා.

ඒ තමයි, ප්‍රසංගය අතරතුර රසිකයින් අතරට ගිය   තරුණියක් එන්රික්ව සිප ගැනීමත්, තවත් තරුණියක් සිය තනපටය එන්රික් වෙත විසි කිරීමත්  වැනි කරුණු කාරනා.

දැන් කොහොම හරි  Enrique සිපගත්ත තරුණිය කවුද කියලා කොයි කවුරුත් දන්නවානේ.

මේ වන විට ආන්දෝලනයකට තුඩු දීලා තියෙන්නේ Enrique වෙත සිය තනපටය විසිකළ තරුණිය කවුද කියලයි.

කොහොම හරි   Enrique ඔහු වෙත විසිකරන ලද තනපටය  රැගෙන යළි වේදිකාව මතට දිවගිය අයුරු වීඩියෝ දරුශන වලින් අපට දැනගන්න ලැබුණා.

Enrique Iglesias  විසින් විදෙස් රටවල පවත්වනු ලබන සංගීත ප්‍රසංග වල මෙවන් සිදුවීම් සාමන්‍ය සිදුවීම් වන අතර Enrique සහභාගී වූ බොහෝ සංගීත ප්‍රසංග වල ඔහු තනපට එකතු කරන දර්ශන දැකගත හැකි වේ. එවැනි ඡායාරූප හා වීඩියෝ එකතුවක් පහතින් බලන්න

1 2

එම වීඩියෝව පහතින් බලන්න…

Enrique වෙත වෙනත්  ප්‍රසංග වලදී සිය තනපට ගලවා විසිකරන අයුරු වීඩියෝ පහතින් බලන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!