Gossip

ලොවක් වසඟ කළ සුරූපි නිළි එම් ජැක්සන්ගේ විවාහය ලබන වසරේ – Photos

හොලිවුඩයේ මෙන්ම බොලිවුඩ් ප්‍රේක්ෂකයින්ගේද ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ සුරූපි නිලියක් තමයි ඇමී ජැක්සන් කියන්නේ.
මෑතකදී ඇය මව් පදවියට පත් වීමත් සමඟ එම අලුත් ඡායාරුප අන්තර්ජාලයේ පළවුණා.එම ඡායාරුප නැරඹු බොහෝ දෙනා ඇයට සුභ පතා තිබෙන අතර ඇය පිලිබදව අලුත් පුවතක් මේ වනවිට ලෝකයේ කතබට ලක්වෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
ඒ තමයි ඇය තම ආදරණිය පෙම්වතා වූ George Panayiotou සමඟ ලබන වසරදී විවාහ වීමට සුදනම් වන බව.කෙසේවෙතත් මේ අලුත් අමුත්තාවූ Andreasගේ උපතත් සමඟ මෙම විවාහය ලබන වසරේදී ග්‍රීසියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඡායාරුප පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!