Gossip

ඉරාජ්ගේ “කතන්දරේ“ ඉන්න සරාගී කෙල්ල දැන් කියන කතාව (වීඩියෝ)

cvr

ඉරාජ් වීරරත්න ”කතන්දරේ” නමින් පසුගියදා නිර්මාණය කල ගීතය මේ වන විට බොහෝ කතාබහට ලක් වී තිබෙනවා. කොහොම හරි ඔන්න  මේ ගීතයට වඩා මේ ගීතයේ සිටින සරාගී තරුණිය ගැන තමයි වැඩි දෙනා කතා බහ කරන්නේ.

ඇය  නමින් genevieve jansz  ඇය මේ වන විට පදිංචි වී සිටින්නේ ඕස්ට්‍රේලියාවේ.

කොහොම හරි ඔන්න ඇය පලමු වතාවට මේ ගීතය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා. එම අදහස පහතින් නරඹන්න.

21 22 20 15 16 19 11 10 12 14 5 6 8 3 1 2 4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!