Gossip

ජීවිත රඟමඩලින් සමුගත් ප්‍රවීන සිනමා නිළි ගීතා – Photos

අපේ රටේ ජනප්‍රිය නිළියක් වන ගීතා කුමාරසිංහ පිළිස්සුම් තුවාල ලබා ඊයේ රෝහල් ගත කර තිබුණා.
ඇය මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ සිද්ධියත් සමඟ ගීතා සෙන් නමැති ඉන්දීය නිළියක් මියගිය පුවතක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.
ඇයගේ ස්වාමි පුරුෂයා වන්නේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන Mrinal sen.
මෙම සිදුවීම මෙම වසරේ පෙබරවාරි මාසයේ සිදුවූ එකක් වන අතර ගීතා කුමාරසිංහගේ මෙම අනතුර හරහා එම පුවත නැවත හුවමාරු වෙමින් තිබෙනවා.
මෙම ඉන්දීය නිළිය Chorus,calcutta71, kharij, akaler sandhane, ekdin pratidin වැනි පැරණි චිත්‍රපට රශියකට සිය රංගනය ලබාදී තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!