Gossip

රූගත කිරීමක් අතරතුර ජනප්‍රිය රංගන ශිල්පිනී ගයේෂාට ජීවිත අනතුරක් – Video

රූපගත කිරීමක් අතරතුරදී ඔරුවක් පෙරලීම නිසා රංගන ශිල්පීන් පිරිසක් අනතුරට ලක්වෙලා.

ඒ රංගන ශිල්පීන් අතර ගයේෂා පෙරේරාත් ඉඳලා තියෙනවා.

මේ වෙලාවේ අසල සිටි පිරිස එකතුවෙලා ගයේෂා ඇතුළු කට්ටියව බේරා ගෙන තියෙනවා.

“අපි කාටවත් වැරද්දක් නොකරපු නිසා දෙවියෝ අපි දිහා බැලුවා , නැත්නම් ඉතින් දැනටමත් කැළණි ගඟේ පාවෙවී ඉන්න වෙන්නේ.අපිට උදව් කරපු හැමෝටම පිං” කියලා තමයි ගයේෂා මේ සිද්ධියෙන් පස්සේ කියලා තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!