Gossip

බුකිය ගිනියම් කරමින් පැතිරෙන ගම්පහ සුපිරි පාසලක් තුල ගත්තු අමුතු ඡායාරූපවල අලුත් කතාව මෙන්න – Photos

වේයන්ගොඩ පැත්තේ පාසලක ගත්තා කියන Wedding pre-shoot එකක ඡායාරූප පෙලක් ගැන මේ දවස්වල අන්තර්ජාලය පුරාම කතාවෙනවා.
මෙම ඡායාරූප නිසා පාසලේ නමට කැලලක් එක්වූ බව පාසලේ ආශි ශිෂ්‍යයන් ප්‍රකාශ කරනවා.
මෙම ඡායාරූප තුල විදුහලට නොගැලපෙන ඡායාරූප ඇති බවත් විදුහල්පතිවරයා විසින් මෙම ක්‍රියාවට අවසරය ලබාදීම අනුමත කළ නොහැකි බවත් ඔවුන් පවසනවා.
කෙසේ වෙතත් විදුහල්පතිවරයා පවසා ඇත්තේ පාසලේ ආදි සිසුවෙකු කළ ඉල්ලීමකට තමන් අවසරය ලබාදුන් බවත් එහිදී නොගැලපෙන ඡායාරූප ගැනීමක් සිදුවූ බව තමන් නොදැනුවත් බවත්ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා වේයන්ගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!