Gossip

මෙතෙක් නිකුත් වූ ඡන්ද ප්‍රතිඵලවලින් ඉදිරියෙන් සිටින්නේ කවුද..? සම්පූර්ණ ප්‍රතිඵලය මෙන්න

පළාත් පාලන මැතිවරණයට අදාල ප්‍රතිඵල මේ වනවිටත් නිකුත් වෙමින් තිබෙනවා.
දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵලවලට අනුව ඉදිරියෙන් සිටින්නේ පොදුජන පෙරමුණයි.
එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන්නේ දෙවැනි තැනයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නිදහස් සන්ධානය තුන්වැනි ස්ථානයේ පසුවන අතර ඉලංගෙයි තමිල් අරසු කච්චෙයි පක්ෂය සිව්වැනි තැන හා ජනතා විමුක්ති පෙරමුණ පස්වැනි තැන පසුවනවා.
මෙතෙක් නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල පහතින්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 283436 යි. එය ප්‍රතිශතයක් ලෙස 41.42% වන අතර සාමාජිකයින් 380 යි..
එක්සත් ජාතික පක්ෂය 210222 ප්‍රතිශතයක් ලෙස 30.72% වන අතර සාමාජිකයින් ගණන 235 ක්.
එක්සත් ජනතා නිදහස් සන්ධානය 72701 ක් ඡන්ද ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 10.6% ක්..
ඉලංගෙයි තමිල් අරසු කච්චි ඡන්ද 53816 ක් ලබාගෙන ඇති අතර ප්‍රතිශතයක් ලෙස එය 7.86% ක්. ඔවුන්ගේ සාමාජිකයින් 115 ක් පත්ව තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 42848 ක් ලබාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 6.26% ක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!