Gossip

ප්‍රංශ තරුණියක් රාවණා ඇල්ලෙන් වැටී මියගිය කතාව

cvr

 

බණ්ඩාරවෙල රාවණා දිය ඇල්ලේ ඉහළට නගිමින් සිටි විදේශීය තරුණියක් ඊයේ දවල් 1.30ට විතර පය ලිස්සා පහළට වැටිලා.

මේ අනතුරින් 19 හැවිරිදි ප්‍රංශය ජාතික තරුණියක් මරණෙට පත් වුණා.

ප්‍රංශයේ පැරිස් නුවර පදිංචි මරිනා කුෂි නමැති තරුණියක් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නා.

මරිනා එයාගේ තත්තයි නංගිල තුන්දෙනත් එක්ක ලංකාවට ඇවිත්. පවුලේ අනිත් කට්ටිය පහළ නාද්දී මරිනා විතරක් රාවණා ඇල්ල ඇදහැලෙන ගලදිගේ ඉහළට නගිද්දී තමයි කකුල ලිස්සලා පහළට වැටිලා තියෙන්නේ.

 

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!