Gossip

කලාකරුවන්ව අමතක නොකරපු රේඩියෝ නාලිකාව – Video

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ එළිමහන් ප්‍රසංග වේදිකා අඩපන වි තිබෙන නිසා කලාකරුවන් වෙනුවෙන් FM Derana විශේෂ ක්‍රියාන්විතයක් අරම්භ කෙරුණා.
ඒ අනුව FM Derana Attack Show ප්‍රසංග මාලාව සමග කලත් තිස්සේ අත්වැල් බැදගත් කළාකරුවන් රැසක සුවදුක් විමසන්නට FM Derana අමතක කරේ නෑ.. දින කිහිපයක් මුළුල්ලේ අරම්භ කළ වැඩපිලිවෙල අඛන්ඩව ක්‍රියාත්මක කෙරේනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!