හොලිවුඩ්

ගුවන් අනතුරේ සියලු තොරතුරු වීඩියොත් එක්කම ප්‍රසිද්ධවෙයි

Fly Dubai ගුවන් සේවයට අයත් යානයක් ඊයේ (19) කඩාවැටීමෙන් 55දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණානේ.

පුද්ගලයින් 62කගේ  මේ ඉරණම අත්වුණේ රුසියාවේ දකුණුදිග රෝස්තෙව් නගරයේදියි.

මේ අනතුරට මුහුණදුන්නේ Fly Dubai ගුවන් සේවයට අයත් FZ 981 දරණ ගුවන් යානයයි.

මෙම යානය අනතුරට මුහුණදීමට පෙර සිද්ධ වුණු දේවල් ගැන විදෙස් මාධ්‍ය වල මේ වෙන කොට විවිධ තොරතුරු පලවෙමින් තිබෙනවා.

ඒ විදෙස් මාධ්‍ය කියන්නේ යානය කඩාවැටෙන්න කළින්ම යානය තුළ ගිනිගැනීමකට ලක්වෙලා තියෙනවා කියලයි.

ඒක තහවුරු කිරීමේ CCTV වීඩියෝ කිහිපයක් ද රුසියානු ලයිස් නිව්ස් කියන ප්‍රවෘත්ති සේවය හරහා පෙන්වලා තියෙනවා.

එම වීඩියෝ පහතින් නරඹන්න.

4444 5555 22222 33333 77777 888888 11111111 6666666666

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!