Gossip

ඊයේ කොළඹ කොටුව දෙවනත් කළ ගින්න

 cvr

කොළඹ, ඕල්කට් මාවතේ පිහිටි තැපැල් කාර්යාලයක  ඊයේ සවස ගින්නක් හටගෙන තිබුණි.

පොලිස් හදිසි ඇමතුම් අංශය පැවසුවේ මැණිං මාකර්ට් එක ඉදිරිපිට පිලිප් මේරු පල්ලිය අසළ පිහිටි තැපැල් කාර්යාලයක මෙම ගින්න හටගෙන ඇති බවයි.

එම සිද්ධියේ ඡායාරූප හා වීඩියෝ පහතින් නරඹන්න

1 [1600x1200] 2 [1600x1200] 3 [1600x1200] 4 [1600x1200]

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!