Gossip

ජෙනි‍ෆර් සමඟ පිට්බුල් FIFA වර්ණවත් කරයි

ලොව පුරා වැඩිම ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනාගනිමින් 2014 ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය  ඊයේ බ්‍රසීලයේදී ආරම්භ විය.  බ්‍රසීලයේ සංකෘතිය හා සමාජ වටපිටාව පිළිඹිබු කෙරෙන නර්තන අංග රැසකින් මෙම සමාරම්භක උළෙල පැවති අතර මේ සඳහා ඉතා විශාල ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩංගණයට එක් වී සිටින ලදී. මෙහිදි කාගේත් අවධානයට යොමු වු කරුණක් වුයේ මෙවර ලෝක කුසලාන තරඟාවලියේ තේමා ගීතය ලෝව ප්‍රකට ගායිකාවක් වන ජෙනිෆර් ලොපෙස් සහ පිට්බුල් විසින් ඉදිරිපත් කිරීමයි‍.

f5f6f2f13

f8

f12

f14

f15

f17

‍f19

f20

Brazil v Croatia: Group A - 2014 FIFA World Cup Brazil

FBL-WC-2014-OPENING CEREMONY

f1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!