Gossip

Facebook රූපවාහිනි විකාශනයට සුදානම් වෙයි- ලොව බලවත් මාධ්‍ය ආයතන අවධානයෙන්

1

Facebook ආයතනය ඔවුන්ගේ ම සංවාද ඇතුළත්ව කරමින් තව ද මාධ්‍ය වාර්තා සමග අනෙකුත් u -tube,Netfix,Amazaon, Hulu ආදී වෙබ් අඩවි වලට තරගයක් ලබා දෙමින් රුපවාහිනී ප්‍රදර්ශනයට බලාපොරොත්තු වෙනවා.

අනෙකුත් මාධ්‍ය ආයතවලට අභියෝගයක් වෙමින් facebook ආයතනය සැබෑ නිෂ්පාදන: පිටපත්,පිටපත් නොවන දේවල් හා ක්‍රීඩා තතු ඇතුලත් කරමින් සැලැස්මක් ඉකුත් බදාදා දින සිදු කරනු ලැබුවා.

තව ද facebook ආයතනය මගින් ඔවුන්ගේ ම රුපවාහිනී වැඩ සටහනක් හා චිත්‍රපට ක්‍රියාත්මක කිරීමට මෙමගින් නියමිත වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!