Gossip

බුකියේ අලුත්ම රැල්ල “ඒක පට්ට” – Photos

කාලෙන් කාලෙට මුහුණුපොතේ විවිධ දේවල් ගැන කතා වෙනවා.
ඇත්තටම කිව්වොත් දවසින් දවස එක එක දේවල්වල රැල්ලක් හැදෙනවා.
දැන් අලුත්ම රැල්ල තමයි “ඒක පට්ට” කියන වදන දාලා විවිධ කතා හුවමාරු කරන එක.
ඉතිං එවැනි Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා මේ විදිහට ගෙන එන්න අපි හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!