Gossip

තරුණ සේවා ලොක්කා රංගේ බණ්ඩාරගේ දුව සමඟ ගිය දුරක් (ඡායාරූප)

ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ සහ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ දියණිය  එරන්ති රංගේ බණ්ඩාර යුග දිවියට පිවිස මේ වන විට මධුසමය සඳහා විදෙස්ගතව සිටිනවා.

ඔවුන් ඩුබායිහි මේ වන විට කාලය ගත කරන අතර එහිදී අරාබි ජාතිකයන්සේ සැරසී ඔටුවන් පිට යමින් ප්‍රීතිවන ආකාරය පහතින් දැක්වෙනවා.

1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!