තරු හුට පට

Bra විසිකළ Enriqueගේ සිංදු කියන අපේ කොල්ලෙක් (වීඩියෝ)

cover

ලෝක ප්‍රකට පොප් ගායකයෙක් වන enrique iglesias ගැන පසුගියදා බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණා.

මේ කතා කරන්න යන්නේ  එන්රිකේගේ සිංදු කියන අපේ රටේ කොල්ලෙක්  ගැනයි.

ඔහු නමින් රනුර පෙරේරායි. ඔහු ස්පාඤ්ඤ භාෂාවෙන් ගීත දෙකක් ගායනා කර තිබෙනවා.

රනුර ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගෙන තියෙන්නේ ඉගෙනීම් කටයුතු සඳහා කියුබාවේ ගිය අවස්ථාවකයි.

Enrique Iglesias Bailando (Sri Lankan Cover) ගීතය අන්තර්ජාලයේ එළිදැක්වීමත් සමග ඔහු බොහෝදෙනාගේ කතාබහට ලක්වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!