හොලිවුඩ්

එමා වොට්සන්ටත් උපාධියක්

එමා වොට්සන් කියපු ගමන් ඔබට මොකක්ද මතක් වෙන්නේ.”හැරි පොටර්” චිත්‍රපටයේ හර්මයිනිගේ චරිතයෙන් මුළු මහත් ලෝකයේ ප්‍රේක්ෂකයින් ඇයව වැළඳගත්තා‍ ඔබට මතක ඇති.
මේ එමා වෙට්සන්ගේ අලුත්ම කතාව. ඒ මොකක්ද දන්නවාද? වොට්සන් සාහිත්‍ය සම්බන්ධයෙන් උපාධියක් අරගෙන.කොහොම උණත් මේ කාරණය ගැන ඔයාලා මොකද හිතන්නේ.
එමා වොට්සන් කියන්නේ රංගනයට පමණක් නොවෙයි අධ්‍යාපනයටත් ඉතාමත් දක්ෂයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

Emma Watson

Emma Watson

emma5

emma5

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!