Gossip

එකම එක කෙනෙකු ගැන විතරමයි හිතන්නේ මං, ඒ ඔයාමයි, ඔයා විතරමයි – දුලාජ් ධනුෂ්කගේ ආදරය උතුරා යයි

දුලාජ් ධනුෂ්ක කියන්නේ කවුරුත් ආදරය කරන කවුරුත් දන්න සොඳුරු ගායකයෙක්
දෙරණ ඩීම් ස්ටාර් ඔස්සේ රසික හදවත් දිනාගත්තු ඔහු පසුගිය දවසක අතිනත ගත්තා.
ඒ ගැන දුලාජ් ඉස්සෙල්ලම කිව්වේ වෙබ් ගොසිප් අපිට.
ලබන අවුරුද්දේ දුලාජ්ගේ විවාහ මංගල උත්සවය තියෙනවා කියලත් ඔහු අපිට කිව්වේ.
දුලාජ් සිය මුහුණුපොතේ තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් අපූරු සටහනක් එක්කරලා තිබුණා.
ඒ තමයි ” රෑ වුණත් එළි වෙනකං එළි වුණත් රෑ වෙනකන්, එකම එක කෙනෙකු ගැන විතරයි හිතන්නේ මං.. ඒ ඔයාමයි ඔයා විතරයි කියලා”
එම සටහන පහතින්..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!