තරු හුට පට

සූර් පොලිස් නිලධාරියා කතක් හප්පලා පළා යද්දී අල්ලලා (වීඩියෝ)

police

මතුගම පැත්තේ පොලිස් නිලධාරියෙක් තමන්ගේ නිල ඇඳුම පිටින්ම හොඳටම බිලා. මෙයාට කොච්චර වෙරිද කියනවනම් පාර අයිනේ හිටපු කාන්තාවක් බයිසිකලෙන් හප්පලා. ඊට පස්සේ නවත්තන්නේ නැතිව පැනලා යද්දී ගම්වාසීන් අල්ලාගෙන. පොලිසියේ වුනාට කෙලින් ඉන්නවත් බෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!