Gossip

ආදරය වෛරයක් වෙලා විවාහ ඇඳුමට ගිනි තිබ්බ කාන්තාවක්

කාන්තාවක් වැඩියෙන්ම ආස කරන්නේ තමන් වැඩියෙන්ම ආදරය කරන කෙනත් එක්ක ලස්සන විවාහයක් ගන්න.

ඉතින් එහෙම වුනහම ගොඩක් අය සෑහෙන කාලයක ඉඳලා තමන්ගේ විවාහ ඇඳුම පවා තීරණය කරනවා. සමහරවිට විවාහ උත්සවයට දින දාගන්නත් කලින්මයි ඒ දේගැන හිතන්නේ.

ඒත් මෙහෙම විවාහයක් ගත්ත කෙනෙක් විවාහ ඇඳුමට ගිනි තියලා.

එහෙම ගිනි තියලා තියෙන්නේ විවාහ ජීවිතය අවසන් කරපු කාන්තාවක්.

මේ කාන්තාව කැත්ලින් මැකී. මැය විවාහ වෙලා තියෙන්නේ මීට අවුරුදු 10කට කලින්.

මේ විවාහය වෙලා තියෙන්නෙත් ආදර සම්බන්ධයක් මත.

ආදරය වෛරයකට පෙරලුනොත් තියෙන්නෙත් කෙස් ගහක වෙනසක් කියලත් කියලා තියෙනවානේ.

ඇය මේ විවාහ දිවිය අවසන් කරලා තියෙන්නේ ඇගේ විවාහය දිනයේ ඇය අඳිනලද ඇඳුම ගිනි තියලා.

ඒ වගේම තමයි මේ අවස්ථාව ඇය photoshoot එකකුත් කරලා තිබුණා.

ඊට පස්සේ වයිනුත් බීලා දික්කසාදය සමරලා මැය කියලා තිබුණේ මේ කරපු දෙයින් ඇගේ කටුක විවාහ දිවියට සැනසිල්ලක් වෙන්න ලැබුණා කියලා.

3d83c4f500000578-4248528-image-a-33_1487758613013 3d83c9b600000578-4248528-image-a-27_1487758491835 3d83c55d00000578-4248528-image-a-24_1487758441741 3d83c95d00000578-4248528-image-a-35_1487758631629 3d83c91700000578-4248528-image-a-23_1487758423206 3d83cc8c00000578-4248528-image-a-38_1487758678277 3d83cc6600000578-4248528-image-m-36_1487758642780

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!