Gossip

දෙවෙනි ඉනිමට අලුතින්ම ආපු බොලිවුඩ් නළුවෙක් වගේ ඉන්න හැඩකාරයා මෙන්න

දෙවෙනි ඉනිමට අලුතෙන්ම එකතුවුණු කෙනෙක් තමයි මලින්ත කියලා කියන්නේ.

ඉතින් දෙවෙනි ඉනිමට මෙහෙම හදිසියේ එකතුවූ හැඩකාර මලින්ත කවුද කියලා හොයන්න ගොඩක් අය මේ වෙද්දි උනන්දු වෙලා තියෙනවා.

මලින්ත කියන චරිතයට සාර්ථකව පණ පොවන්නේ දිනෙත් ඈපාලියනයි.

සිනමා හා රූපවාහිනී නිෂ්පාදනය පිළිබඳ ලන්ඩනයේ විශ්ව විද්‍යාලයකින් ඉහළම උපාධියක් ලබාගෙන තියෙන තරුණයෙක් තමයි දිනෙත් කියලා කියන්නේ.

මේ ඔහුගේ ඡායාරූප එකතුවක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!