Gossip

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය අතරතුර සිදුවූ දරුණු අනතුරකින් දිමුත් කරුණාරත්න රෝහල් ගතකරයි – සිදුවූ දේ මෙන්න – Photos

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්වීමට සිදුවුණා.
ඒ පැට් කමින්ස් යැවූ පන්දුවක් ඔහුගේ ගෙල ප්‍රදේශයේ වැදීම හේතුවෙන්.
පන්දුවට පහර දෙමින් සිටියදී පන්දුව වැදීමෙන් දිමුත්ට සිදුවූ ආබාධය නිසා ඔහුව රෝහල් ගතකර ඇති අතර ඔහුගේ තත්ත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු වාර්තා වී නැහැ..
මෙම අනතුර සිදුවන විට දිමුත් පන්දු 85 ක් තුල ලකුණු 46 ක් රැස්කර ගෙන සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!