Gossip

බලු මසුත් දිඹුලාගල වෙළඳපොළට

දිඹුලාගල දඹගහ උල්පත ප්‍රදේශයේ කසළ ගෙඩක තිබී සුනඛ හිස්කබල් 2000 පමණ සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ කැළිකසළ සමග මෙම සුනඛ හිස්කබල් ද ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් මගින් මෙම ස්ථානයට ගෙනවිත් දමන බවයි.

මෙම ස්ථානයේ සුනඛ හිස් කබල් මෙන්ම එළුවන්ගේ හිස්කබල් විශාල ප්‍රමාණයක් ද දක්නට ලැබෙනවා.

ඇතැම් විට එළුමස් හෝ ගවමස් වෙනුවට සුනඛයන් මරා අලෙවිකර ඇතිබටද සැකයක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සඳහන් කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!