තරු හුට පට

ජපනෙකුට වංචා කළ සිද්ධිය ගැන ඩිලන්ත හෙළිකරයි

dilantha

 

සුපිරි නිවාස සංකීර්ණයක් සෑදීම සඳහා ජපන් ජාතිකයකුගෙන් අමෙරිකන් ඩොලර් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන්   ශ්‍රී ලාංකීය මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට එල්ලවී ඇති චෝදනාව පිළිබඳව ඔහු විසින් ෆේස්බුක් පිටුවට වීඩියෝවක්  මුදාහැර තිබේ.

අදාළ වංචාව සිදුකරන ලද්දේ ඔහු විසින් නොවන බවත්, වෙනත් පුද්ගලයෙකු විසින් බවත්, අදාළ පුද්ගලයාට අධිකරණයෙන් දඬුවම් නියම කළ බවද ඔහු පවසයි.

එම වංචාව සිදු කිරීමෙන් අනතුරුව ඔහුවද එයට ආඳා ගැනීමට උත්සාහ දරමින් සිටින බව ඔහු එම වීඩියෝවේ වැඩිදුරටත් පවසා තිබේ.

ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය ඇතුලත් වීඩියෝව බලන්න පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!