Gossip

මෙවරත් ජනප්‍රියම ටෙලි නාට්‍යය දෙවෙනි ඉනිමයි – කට්ටිය සම්මාන ගත්තේ මෙහෙමයි

2017 සුමති සම්මාන උළෙල ඊයේ දිනයේ ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණා.

මේ අතර විවිධ සම්මානයන්ගෙන් පිදුම් ලැබීමට ඇතැම් කලාකරුවන් වාසනාවන්තයන් බවට පත්වුණා.

ඒ අතර කාගේත් අවධානය දිනාගත් සම්මාන ද්විත්වය වුණේ ජනප්‍රියම නිළිය යන සම්මානයයි. ඒ සඳහා කා අතරත් වූ කුතුහලය උණුසුම් කරමින් නැවතත් දෙවන වතාවටත් ජනප්‍රියම නිළිය ලෙස සම්මානය දිනා ගනු ලැබුවේ ඔබ වඩාත් ආදරය කරන යොවුන් රංගන ශිල්පිණි නයනතාරා වික්‍රමාරච්චි.

ඒනම් දෙවනි ඉණිමේ දෙවව්මිගේ චරිතය වෙනුවෙන් SMS මනාප 251,559 ලබා ගනිමින්.

එමෙන්ම ජනප්‍රියම ටෙලි නාට්‍යය වුණේ ටී.වී. දෙරණ නාලිකාවේ විකාශය වන දෙවෙනි ඉනිමයි.

මේ ඔවුන් සම්මාන ගත් ආකාරයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!