Gossip

එඩ්වඩ් ජයකොඩි සහ චරිතාගේ එකම පුතු චන්දීප යුග දිවියට පිවිසෙයි – Photos

එඩ්වඩ් සහ චරිතා කියන්නේ ලංකාවේ ඉන්න දැවැන්තම කලා පවුලක්.
මේ ආදරණීය කැදැල්ලේ ලොකු පුතා තමයි චන්දීප කියන්නේ.
ඔහු අද විවාහ ගිවිසගෙන තිබෙනවා.
බත්තරමුල්ල වෝර්ටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේදී මෙම මංගල උත්සවය පැවැත්වුණා.
චන්දීම අතිනත ගෙන තිබුණේ දෙශාකි ද සිල්වා සමගයි.
මෙම අවස්ථාවට කලා ක්ෂේත්‍රයේ සහ පවුලේ හිතවතුන් පිරිසක් එක්වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!