හොලිවුඩ්

50 Cent එපා කියූ පට්ට නිරූපිකාව

50-cent

නිරූපිකාවක් වගේම නිළියකද වන Daphne Joy පසුගියදා අලුත්ම ඡායාරූප පෙළක් එළිදක්වා තිබුණා. ඇය හොලිවුඩයේ ජනප්‍රිය රැප් ගායකයෙකු වගේම ව්‍යාපාරිකයෙකු වන 50 Cent ගේ පෙම්වතියයි.

ඔවුන් දෙදෙනාට Sire නමින් දරුවෙකුද සිටිනවා. කෙසේවෙතත් පසුගිය කාලයේ ඇය සහ 50 Cent අතර සම්බන්ධතාවය බිඳ වැටී තිබුණා.

මේ වනවිට 28 වැනි වියේ පසුවන Daphne Joy පිලිපීන ජාතික කාන්තාවක් වන අතර පසුව ඇමරිකාව වෙත සංක්‍රමණය වී තිබෙනවා.

1 2 3 4 6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!