Gossip

උමාලිටයි මටයි දෙන්නටම ලේනෙක් ඉන්නවා – සාරංගගෙයි ‍උමාලිගෙයි ප්‍රශ්න මට වැඩක් නෑ- ධනුක ඩිල්ෂාන්

සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්නගේ ගේ පවුල් ප්‍රශ්ණ පිළිබදව තමන් කිසිවක් නොදන්නා බව නව පරපුරේ රංගන ශිල්පී ධනුක ඩිල්ශාන් පවසනවා.

ඔහු පුවත්පතකට ප්‍රකාශකර ඇත්තේ එම කරුනු පිළිබදව කතාකිරීමට හෝ තමන් අකමැති බවයි.

ගොසිප් පිලිබද තමන් බිය නොවන බවත් සාරංග හා උමාලි පිළිබදව ඔවුන්ගෙන්ම විමසිම වඩාත් යෝග්‍ය බවත් ධනුක ප්‍රකාශකර තිබෙනවා.

උමාලිටත් ලේනෙක් ඉන්නවා. මටත් ලේනෙක් ඉන්නවා. අනිත් කිසිවක් ගැන තමන් නොදන්නා බවයි ධනුක ප්‍රකාශකර ඇත්තේ.

තමන්ට තවමත් පෙම්වතියක් නොමැති බවත්, අනුන්ගේ පවුල් කඩා පවුලක් නිර්මාණය කිරීමට අනවශ්‍ය බවත් ධනුක පවසා තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!