Gossip

ලෝකයේ සුපිරිම සල්ලාලයා සුරූපිණියන් එක්ක විදින සැපක්!

ලොව ඉහල පෙළේ සුපිරි ධනවතෙක් තමයි Dan Bilzerian කියන්නේ. ඔහු ඇමරිකාවේ ජිවත්වන්නෙකි.

ඔහුගේ මුදල්වලින් වැඩි හරියක්ම වෙන් කරන්නේ සුරූපී තරුණියන් වෙනුවෙන්. ඒ තරමටම ඔහු ස්ත්‍රී ලෝලියෙක්.

ලෝකයේ ඉන්න ජනප්‍රියම මෝස්‌තර නිරුපිකාවන් වගේම සම්මානනීය නිළියොත් මොහුත් එක්ක ජීවිතය ගත කරන්නේ ඔහුගෙන් ලැබෙන මුදල් කන්දරාව නිසායි.

සුරූපී තරුණියන් පිරිවරාගෙන විවිධ ස්ථානවල සංචාරය කිරීම තමයි dan ගේ පුරුද්ද වෙලා තියෙන්නේ.

එම ඡායාරුප පහතින්.

1 2 5 6 7 3 4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!