දම්මික ප්‍රසාද් කියන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දකුණත් මද වේග පන්දු යවන්නෙක් වගේම දක්ෂ පිතිකරුවෙක්.
ඔහු කිහිප වතාවක්ම ආබාධ තත්ත්වයට පත් වූ නිසා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට කිහිප වතාවක්ම නොහැකි වුණා.
කෙසේ වෙතත් ඔහු යළිත් මේ මස 2 දා රෝහල් ගත කළා.