Gossip

මෝදිගේ ආරක්ෂාවට ආ හෙලිකොප්ටර් දළදාවට ඉහළින් පියාසර කළ හැටි මෙන්න- යානා දෙක අක්‍රීය වුණේ ඒ නිසාද?

 

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ලංකාවේ සංචාරයට පෙර ඔහුගේ ආරක්ෂාව සඳහා මෙරටට පැමිණි ඉන්දියන් හොලිකොප්ටර් යානා දෙක මේ වන විටත් අක්‍රීය වී ඇති බවට පුවතක් අපි මීට පෙර පළ කළා.

එයට හේතුව වී ඇත්තේ නුවර දළදා මාලිගාවට උඩින් එම හෙලිකොප්ටර් යානා දෙක පියාසර කිරීම නිසා බව ඇතැම් පිරිසකගේ මතය වී තිබෙනවා.

කෙසේ වෙතත් දළදාවට උඩින් එම හෙලිකොප්ටර් යානා දෙක පියාසර කළ ආකාරය දැක්වෙන ඡායාරූප වෙබ් ගොසිප් අපට ලැබී තිබෙනවා.

එම ඡායාරූප පහතින් බලන්න.

2 3 4 5 6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!