හොලිවුඩ්

ලොවටම සැඟවූ – ආත්මය මගින් මළ මිනියකට පණ දෙන හැටි (වීඩියෝ)

 

cover82

  ක‍්‍රිස් එන්ජල් කියන්නේ ඇමරිකාවේ ජීවත්වෙන මැජික් කරුවෙක්. ඔහුගේ ඉන්ද‍්‍රජාලික හැකියාව නිසා ඔහු මීට වසර ගානකට කලින් ලෝකයේම ප‍්‍රසිද්ධ උනා. ඔබට පෙන්වන්න සුදානම් වෙන්නේ ඔහු විසින් සිදු කළා යයි කියන ඉතාම අද්භූත දෙයක් ගැන. ඒ තමයි මියගිය කෙනෙකුට නැවත පණ දුන්නු වීඩියෝවක්. මෙහිදී පණ දුන්නා කියන්නේ සදහටම නම් නෙවෙයි.

දැනට ජිවත් වෙන අයෙකු මළමිනී අසලින් නිදි කරවා ක‍්‍රිස් එන්ජල්ගේ අධි මානසික බලයෙන් ජීවය තත්පර කිහිපයකට හුවමාරු කිරීමක් තමයි මෙහිදී සිදු වෙන්නේ. මේ වීඩියෝවේ සත්‍යය අසත්‍යය තාවය ගැන ලෝකයට තියෙන්නේ ලොකු ප‍්‍රශ්නයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!