Gossip

ක්‍රිකට් තරුවක් නිළියකගේ දුවත් එක්ක අනියම් පෙමක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් ප්‍රසිද්ධ රංගන ශිල්පිණියකගේ දියණියට පෙම් බැඳීම නිසා සිය බිරිඳගෙන් දික්කසාදය ඉල්ලා තිබෙනවා.

මෙම ක්‍රීඩකයා පෙම් සම්බන්ධය පවත්වාගෙන ගෙන යන්නේ මේවනවිට විදෙස් රටක පදිංචිව සිටින රංගන ශිල්පිණියකගේ දියණිය සමග බවයි පැවසෙන්නේ.

මෙම ක්‍රිකට් ක්‍රීඩකයා දික්කසාද වීමට අවශ්‍ය බව පැවසීම නිසා ඔහුගේ බිරිඳ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිතවතුන්ට රැසකටම ඇමතුම් දෙමින් ඉල්ලා ඇත්තේ තමා සහ දරුවා අතරමං කිරීමට එම රංගන ශිල්පිණියගේ දියණිය ගන්නා උත්සාහය නවතා දැමීමට උදවු කරන ලෙසයි.

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!