තරු හුට පට

කෙල්ලන්ගේ නිකටෙන් පවසන රහස්

1

නිකට යනු ස්ත්‍රියකගේ මුහුණේ කැපී පෙනෙන අංගයකි.කාන්තාවකට නිකටෙන් හිම්වන්නේ අලංකාරයකි.
රූසපුව වඩවන නිකට පිහිටන ආකාරය,හැඩය අනුව ස්ත්රි යක් වාසනාවන්ත වනවාද,අවාසනාවන්ත වනවාද,සාමාන්යහ ජිවිතයක් ගතකර්නවද යන්න දේහලක්ෂණ විද්යා්ව දත් අයකුට පහසුවෙන් පැවසිය හැක.ස්ත්රී නිකටේ සුබ අසුභ දේහ ලක්ෂණ විද්යාදවේ දක්වා ඇත්තේ මෙසේය.

පළල නිකටක් පිතිටි ස්ත්‍රිය
ඇය කොතරම් වස්තුව තිබුනත් සැහීමකට පත නොවේ.තවද සැමියා රවටන,තමා සැමියාට බොරු කරුණාවත් කමක් දක්වන අයෙකි.මෙවන් ස්ත්‍රිය රාගාධික වන අතර රහසිගත වඩා වලට දක්ෂය.

නිකට බෙදි හෝ කඩතොළු වු ස්ත්‍රිය
කාමාදිතය,ලැබුන තැන තමා රාගාධිත සිත සංසිදවා ගනී .තවද මෙවන් ස්ත්‍රිය කිසිදිනක විස්වාස කර නොහැක .කියන දේ කරන,කරන දේ කියන යථාවාදී කතාකාරී ගුණය මෙවන් ස්ත්‍රිය තුල නැත.නිතර වචන වෙනස් කරයි.

උල් වු නිකටක් සහිත ස්ත්රිරය
ඉතා ආත්මාරතකමිය,කිසිවකුට ඇහුම්කම් නොදේ .තම මතය වැරදි වුවද ක්‍රියාවට  නගයි .
තමා අදිපත්‍ය  පතුරවයි.සැප සම්පත් වලට අසීමිතව ආශා කරයි.අනුන්ව වසගයට ගනී .තවද මෙවන් ස්ත්‍රිය අනුන්ගෙන් උදව් උපකාර ලබා ගනී,නමුත් පෙරලා උදව් නොකරයි .අහංකාරය ,උඩගුය.ඉක්මනින් කෝපයට පත්වේ.හිතුවක්කාරය.මොවුන්ගේ කැපී පෙනෙන ලක්ෂණය වනුයේ ද්විත්ව චරිත රගපැමය.

දික්වූ නිකටක් සහිත ස්ත්‍රිය
මවාගත් සිහින ලෝක වල ජිවත් වෙයි.ඊර්ෂයා සහිතය,කුහක ගතිවලින් පිරුණු අයෙකි .
මොවුනට අගහිග කම් මැද ගෙවන ජිවිතයක් හිමි වේ .ජීවිතය ගැන විශාල බලාපොරොත්තු ප්‍රමාණයක්  පොදි බැදගත් ස්ත්‍රියකි.තවද මොවුන් තුල කරුණාවන්ත කම හා අනුන්ට උදව් කරන ස්වභාවය අඩුය.

මස් රහිත නිකටක් සහිත ස්ත්‍රිය
ජීවිතය ගොඩනැගීමට අපමණ දුක විදි.තම සැමියාගෙන්ද ආදරය,කරුණාව නොලබයි.මෙවන් ස්ත්රී.න මැසිවිලි ,ආඩපාලි,තියුනු වචන නිතර නිතර කියයි.තම සැමියාට වධක භාරියාවක් වේ .එම නිසා නිතර සැමියාගේ ප්‍රහාරයට  ලක් වේ .දරුවන්ට ආදරය නොපෙන්නයි.නිවසින් පිටතදී සිය සැමියා හා දරුවන් සමගින් ඉතා ආදරයෙන් හා සතුටින් ඉන්නා බව පෙන්වයි.

නිකටේ ද්විභින්න භාවය ඇති ස්ත්‍රිය

මෙවන් ස්ත්‍රියන් බලාපොරොත්තු පොදි බැදගත් ස්ත්‍රියන්  වේ.හැගිම්බරය.සිතින් විදවයි.මොවුනට කරන වැඩවලින් හොද නොවේ නරක සිදුවේ.මොවුන්ගේ ජිවිත අවුල් වන්නේ දකින දකින දේ කරන්න යාමෙනි .

නිකට කෙටි වී රවුම් වු ස්ත්‍රිය
අභ්‍යන්තර ගෞරවයට හා ප්‍රසංසාවට ලක් වේ.සියලු සැප සම්පත් ලැබේ.මෙවන් ස්ත්‍රියන්ගේ සැමියා බොහෝ ගුණගරුක කෙනෙකි.සැමියාගේ ආදරය රැකවරණය නොඅඩුව ලැබේ.දරුනගේද ආදරය නොඅඩුව ලැබේ.
මෙවන් ස්ත්‍රියන් අසරණයන්ට උදව් කරයි.ඉතා කරුණාවන්තය.ගුණදම් රකියි.සැවොම ආදරය කරයි.

නිකටේ රැවුල් ඇති ස්ත්‍රිය
මෙවන් ස්ත්‍රියන්ට යහපත් අනාගතයක් නැත.නිතර පාප ක්‍රියාවල යෙදේ.මොවුන් තුල කරුණාවත බව අඩුය.

නිකට හතරැස් හැඩයක් ගත් ස්ත්රිතය
බොහෝ කල්පනා ශක්තිය ඇත,දක්ෂ කාන්තාවකි.මෙවන් ස්ත්‍රියන් සමාජයේ ඉහල යන්නේ දක්ෂකම නිසාවෙනි.

නිකටේ සියුම් ලෝම පිහිටි ස්ත්‍රිය
ඉතා රාගාධිකය,මෙවන් ස්ත්‍රින්ගේ විවාහයද අසාර්ථක වේ.

කෙනක් ඇසුරු කිරීමේදී හෝ විවාහ කරගැනීමේදී ඇය පිළිබද යම් අවබෝදයක් මෙ මගින් ලබාගත හැක.
මෙමෙ ලිපිය කියවා හොදින් මතක තබා ගන්න එවිට ඔබ ඇසුරු කරන ස්ත්‍රින්ගේ ස්භාවය මැනවින් වැටහ ගත හැක.

 

2 1 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!