Gossip

ගායක ශිල්පී චිලීගෙන් පුද්ගලයෙකුට ප්‍රහාරයක්

cvr

ගායන ශිල්පී චිලි තිලංක පුද්ගලයෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා.

බත්තරමුල්ල පැලවත්තේ විජිතපුරයේ  මාර්ගයේ  ගිය ගැමියෙකුට පහර දී තුවාල කළැයි සැකපිට ගායකයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවද පොලිසිය කියයි.

තුවාලකරුගේ දිවට මැහුම් හතරක් දමා ඇතැයි ද පොලීසිය පවසයි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!