තරු හුට පට

සුව ඇමතිගේ පුතු රෝහලේදීම කේක් කපයි (ඡායාරූප)

fb

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍යය තත්ත්වයට පත්ව තිබේ.කෙසේ වුවද හෙතෙම තවදුරටත් සිංගප්පූර්වේ මවුන්ට් එළිසබෙත් රෝහලේ වැඩිදුර වෛද්‍ය පරික්ෂණ සඳහා යොමුවී සිටියි.චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ උපන්දිනය නිමිත්තෙන් රෝහලේදීම පවුලේ උදවිය එක්ව සිටි අයුරු.

main-M

1 Comment

1 Comment

  1. modaya

    February 23, 2016 at 7:28 am

    මචං ඔකේ බිලත් අපිටද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!