Gossip

කෝටි ගාණක් වියදම් කරලා සමරපු චන්දිමාල්ගේ සුපිරි උපන්දින සාදයෙන් පසුව Income Tax එකෙන් චන්දිමාල්ගේ නිවසට පනී

කෝටි ගාණක් වියදම් කරලා, නළු නිළියන් 600 ක පමණ පිරිසක් සහභාගී වුණු චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය ගැන තවමත් අන්තර්ජාලය පුරාම කතාවෙනවා.
මෙම වියදම් කළ මුදල් සම්බන්ධයෙන් විමසා බැලීමට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන්  චන්දිමාල්ගේ නිවසට තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට චන්දිමාල් ජයසිංහ ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගිය බවත් එහිදී ඔහු රැගෙන ගොස් තිබුණේ කොළඹ සුපිරි හෝටලයට ගෙවූ බිල්පත පමණක් බවත් වාර්තා වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!