Gossip

අසරණ වුණු මිනිසුන්ට සරණක් වුණු අපේ කාලයේ තරුණයෙක් (ඡායාරූප)

cvr

“පුලුවන්නම් ඔයාලත් කරන්න ගොඩාක් වටිනා පින්කමක් කලා.අද ආදාර බෙදන්න යද්දි මගෙයි නෝනගෙයි සල්ලිවලින්ම රු10000. මාරු කරගත්ත රු100 කොලවලින් .ආදර බෙදන අතරෙ අමාරුයි කියල හිතෙන අයට බෙදුව සීයදෙසීය..ඒ අය අතේ පොඩි දෙයක්වත් ගන්න සල්ලි නැතුව ඉන්නෙ.පෙනඩෝල්,සමහන්,බිස්කට් එකක්,කොයිල් එකක් වගේ පොඩි දෙයක්වත් ගන්න නැති උනාම කොයි තරන් අසරන වෙනවද.ඒ අයට බඩු දුන්නට සල්ලි දෙන්නෑනෙ කවුරුත්.ඒත් ඒඅයට සල්ලිත් ඕන වෙනව.සල්ලි ඉල්ලන්නෙත් නෑ ඉල්ලලත්නෑ.ඒත් දෙදදි පුදුම සතුටකින් ගත්තෙ.ගොඩාක් දෙනෙක්ට බෙදුව.පොඩි මුදලක් තමයි ඒත් ඒ දේ ඒ අයට ලොකු දෙයක්.මං කලෙත් මට පුලුවන් විදිහට. මහන්සිවෙලා හම්බකරන සල්ලිවලින් මේ විදිහට දීල සතුටුවෙන්න පුලුවන් කියන එක ගොඩාක් අය දන්නෑ…පුලුවන්නම් උත්සහ කරල බලන්න යාලුවනේ ….මේ පිංකම ඔයාලත් අනුමෝදන් වෙන්න.“

මේ  අයහපත් කාලගුණය හේතුවෙන් අසරණ වූ පුද්ගලයින් අදව් උපකාර කළ චමිල් පතිරණ නම් අයෙකි.  ඔහු අමාරුවෙන් හරි  හම්බකරගත් මුදල් අසරණ වුණු ජනතාව අතරේ බේදා දීලා.

අගය කළ යුතු කටයුත්තක්  මෙය.  මෙවැනි පුද්ගලයින් මෙන් සමාජයේ අනෙක් උදවියත් වුණාන්ම් කොයිතරම් නම් සුන්දරද.

1 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!